15976 BM WEB BANNER 01
Feb 23, 2017

සූර්යග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහ මණ්ඩලයක් හමුවේ!

සූර්යයාට සමාන තරුවක් වටා කක්ෂගත වී ඇති ග්‍රහයන් 7 ක් සොයාගැනීමට තාරකාවිද්‍යාඥයන් සමත් වී තිබේ.

NASA ආයතනයේ Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කරන ලද නිරීක්ෂණ ඔස්සේ මෙම සොයාගැනීම සිදුකර ගෙන තිබේ.

ඉන් ග්‍රහයන් 3ක ජීවයට අදාළ සාධක ඇති බවට විශ්වාස කළ හැකි වීම මෙහි සුවිශේෂත්වයයි.

Trappist-1 ලෙස නම් කර ඇති මෙම ග්‍රහ මණ්ඩලය පෘථිවියට ආලෝක වර්ෂ 40ක් එපිටෙන් පිහිටා ඇති බවට පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top