nsb

Mar 14, 2017

බ්‍රෙක්සිට් පනත සම්මත වෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත සම්මත කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවශ්‍ය 50 වැනි පරිච්ඡේදය ක්‍රියාත්මක කිරීම සඳහා මංපෙත් විවර වනු ඇත.

මෙලෙස සම්මත වූ බ්‍රෙක්සිට් පනත් කෙටුම්පත අද දිනයේදී රාජකීය අනුමැතිය ද ලබමින් නීතිගත වනු ඇතැයි වාර්තා වන බව බීබීසී ලෝක සේවය සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top