15976 BM WEB BANNER 01
Mar 15, 2017

පාක් ට සත්ත්ව සංවිධානත් රවයි

බලයෙන් නෙරපනු ලැබූ දකුණු කොරියානු නායිකා Park Geun-hye ට දූෂණ චෝදනා වලට අමතරව තවත් චෝදනාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම චෝදනා එල්ල කර ඇත්තේ සත්ත්ව හිමිකම් සංවිධාන විසිනි.

පාක්, ජනාධිපති මන්දිරයෙන් නික්ම යන විට ඇගේ සුරතල් සුනඛයන් ද හැරදා යාම ඇයට මෙම සංවිධාන වලින් එල්ල වන චෝදනාවයි.

පාක් බලයෙන් පහ කිරීමට ගෙන ආ දෝ‍ෂාභියෝගයට සහය පළ කරමින් පසුගියදා එරට පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

සබැඳි පුවත් :

ද. කොරියානු ජනපතිනිය ගෙදර යයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top