Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 11, 2017

පැනමා හෙළිදරව්ව ට පුලිට්සර් ත්‍යාගයක්

පසුගිය වසරේදී ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ‘පැනමා පේපර්ස්’ හෙළිදරව්ව සඳහා පුලිට්සර් ත්‍යාගයක් හිමිවී තිබේ.

ඒ, විශිෂ්ට වාර්තාකරණය වෙනුවෙනි.

රටවල් 80ක සිටින මාධ්‍යවේදීන් හා ලොවපුරා මාධ්‍ය ආයතන 100ක රැසක් සමග එක්ව 'ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව' (ICIJ) නම් මාධ්‍ය සංවිධානය විසින් මෙම හෙළිදරව්ව සිදුකර තිබුණි.

මේ හරහා පැනමාව මූලස්ථානය කොටගත් මොසැක් ෆොන්සේකා නම් අක්වෙරළ ගනුදෙනු සඳහා ප්‍රකට නීති උපදේශන ආයතනය සතු මිලියන 11.5 ක තරම් රහස්‍ය ලේඛන විශාල තොගයක් ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top