Jun 14, 2017

ලන්ඩනයේ මහල් ගොඩනැගිල්ලේ ගින්න (ඡායා)

අද උදෑසන 1ට පමණ බටහිර ලන්ඩනයේ නොටිංහිල් අසලගොඩනැගිල්ලක හට ගත් ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානි වී නැතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

මහල් 27කින් යුත් මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙහි නිවාස 120ක් පමණ  ඇති බව වාර්තාවේ.

ගින්නට හේතුව හෝ මෙයින් අනතුරට පත් සංඛ්‍යාව පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

3e94d55de37a40fb8c21fb9aa473838f 18

e5e2e0a930b54b6685065b023d9bdf26 18

london fire

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top