Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 15, 2017

චීනය, හඳේ අල වවන්න යයි!

චන්ද්‍රයා මත අර්තාපල් වැවීමට චීනයේ විද්‍යාඥයන් පිරිසක් සැරසෙන බව වාර්තා වේ.

ඒ, ලබන වසරේදී අනාගතයේදී චන්ද්‍රයා වෙත යාමට නියමිත Chang'e-4 අභ්‍යවකාශ ගමනේ කොටසක් වශයෙනි.

Chongqing Morning Post පුවත්පත වාර්තා කරන අන්දමට මෙහි අරමුණ වනු ඇත්තේ සඳමත අර්තාපල් හා කෘමීන් ට ජීවත්වීමට හැකිවේදැයි නිරීක්ෂණය කිරීමයි.

සඳ මත මිනිසුන් හට ජීවත් විය හැකිදැයි නිර්ණය කිරීමෙහි ලා මෙම පරීක්ෂණය අතිශයෙන් වැදගත් වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top