Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 26, 2017

සිච්වාන් නායයාමෙන් 90ක් අතුරුදහන්

චීනයේ සිච්වාන් පළාතේ ඇති වූ දැවැන්ත නායයාමක් හේතුවන් පුද්ගලයන් 90ක් පමණ තවමත් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන්නට ඇතැයි පැවසෙන අතර, මේ වන විට මළසිරුරු 10කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි පැවසේ.

සුන්බුන් අතර සිරව සිටින බවට සැකකෙරන ගම්වාසීන් තවත් ගණනක් සොයාගැනීමට සහන සේවකයන් හා ස්වෙච්ඡා සේවකයන් 3,000කට වැඩි පිරිසක් දිගින් දිගටම කටයුතු කරන අතර, මෙම කටයුතු සඳහා සහය වීමට සුනඛයන් ද යොදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 96631270 chinawoman

 96631272 rescuersropes

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top