Jun 28, 2017

ජාත්‍යන්තර ආයතන රැසකට සයිබර් ප්‍රහාරයක්

ජාත්‍යන්තර ආයතන රැසකට තවත් දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ ආයතන රැසක ක්‍රියාකාරීත්වය ඊයේ (27) දිනයේදී අඩාල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව යුක්රේනයට ද මෙම සයිබර් ප්‍රහාරයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

යුක්රේනයේ කිව් ගුවන් තොටුපළ, මහබැංකුව සහ එරට රාජ්‍ය බලශක්ති ආයතනය ද මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top