Jun 29, 2017

ෆේස්බුක් ඇබ්බැහි වූවන් බිලියන 2 පන්නයි

ලෝකය පුරා වේගයෙන් පැතිරී ගිය ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය බිලියන 2ක් ඉක්මවා ඇති බවට එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමෙහි පණිවුඩයක් මඟින් නිවේදනය කර තිබේ.

ෆේස්බුක් සමාජ ජාලය එක් මාසයකදී බිලියන 1.94ක ජනතතාවක් භාවිත කරනු ලබන බවට සමීක්ෂණ වාර්තා මගින් අනාවරණය කරගෙන තිබේ.

ෆේස්බුක් දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන 1.15 ක් බවද අනාවරණය වේ.

164668 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top