Jun 29, 2017

ඇමරිකාවේ ආගමන නීති දැඩි කෙරේ

තම රටට ඇතුල් වීමේදී පවතින නීති දැඩි කිරීමට ඇමරිකාව විසින් පියවර ගෙන තිබේ.
 ගුවන් යානා තුලට පරිගණක රැගෙන ඒම තහනම් කරමින් පනවා තිබු නීති ලිහිල් කිරිමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත 
 
පසුගිය මාර්තු මාසයේ දී මැද පෙරදිග රටවල් 08 ක මඟීීන් සදහා මෙම නීතිය හදුන්වා දීමට ඇමරිකාව පියවර ගෙන තිබුණි
 
ඊයේ (29දා) හදුන්වා දුන් නව නීතිවලට අනුව රටවල් 105ක මඟීන් සහ ඔවුන් රැගෙන එන විද්‍යුත් උපකරණ විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top