Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 20, 2017

සෞදියේ කොට සායවල් කත නිදහස්

කෙටි සායකින් හා කෙටි බ්ලවුසයකින් සැරසී සිටි කාන්තාවක් නිදහස් කරගැනීමට සෞදි අරාබි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

සෞදි අරාබි පොලිසිය විසින් මෙම කාන්තාව ප්‍රශ්ණ කිරීමට ලක්කර තිබුණේ ඇය මේ ආකාරයෙන් පාළු වීථියක ගමන් කරන ආකාරය පෙන්වන වීඩියෝවක් Model Khulood නැමැත්තෙකු ’ස්නැප් චැට්’ හි පළ කිරීමෙන් අනතුරුවයි.

සෞදි අරාබිය තුළ කාන්තාවන් අනිවාර්යයෙන් නිවසින් පිටත "අබායා" යන දිගු සැහැල්ලු ගවුමෙන් සිය සිරුර ආවාරණය කළ යුතුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top