Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 15, 2017

ජපානය උඩින් යළිත් මිසයිලයක්!

උතුරු කොරියාව විසින් ජපානයට හරහා ගමන් කරන තවත් න්‍යෂ්ටික මිසයිලයක් ගුවන්ගත කර තිබේ.

මෙය සති කිහිපයක් තුළ ජපානය මතින් ගමන් කර මුහුදට කඩා වැටුනු දෙවැනි උතුරු කොරියානු මිසයිලයයි.

දෙවැනි මිසයිලය කි.මී. 3,700ක් ගමන් කර ජපානයේ හොක්කයිදෝ දූපතට ඔබ්බෙන් මුහුදට කඩාවැටී ඇති බව දකුණු කොරියානු හමුදාව පවසන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙවැනි භයානක ක්‍රියා කිසිවක් යළිත් ජපානය නොඉවසන බව එරට අගමැති ෂින්සෝ අබේ මහතා පවසා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද මෙම සිද්ධිය හෙළාදැක තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top