15976 BM WEB BANNER 01
Sep 22, 2017

ලොව ධනවත්ම කාන්තාව මියයයි

ලොව ධනවත්ම කාන්තාව වූ ප්‍රංශ ජාතික  ලිලියන් බෙට්ටෙන්කෝට් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය රූපාලාවන්‍ය නිෂ්පාදන ආයතනයක හිමිකාරිනියක් වන අතර ඇය මිය යනවිට 94 වන වියේ පසුවිය.

ඇගේ වත්කම 2017 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 40කට අධික බව වාර්තාවේ.

2017 වසරේ ෆෝබ්ස් සඟරාවේ ලොව 14 වන ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන්නේ ද ලිලියන් බෙට්ටෙන්කෝට්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top