15976 BM WEB BANNER 01
Oct 06, 2017

සවුදි රජු ගේ රන් තරප්පුව හිරවෙයි (වීඩියෝ)

සෞදි අරාබියේ සල්මාන් රජු මේ දින වල රුසියාවේ සංචාරයක නිරත වන අතර, සෞදි රාජකීය පාලකයෙකු විසින් රුසියාවේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ.

කෙසේවෙතත්, සංචාරය ආරම්භයේදීම කුඩා අකරතැබ්බයකට මුහුණදීමට සෞදි රජුට සිදුවිය.

ඒ, ඔහු ගමන් කළ ගුවන් යානයෙන් බැසීමට සවිකළ තිබූ රන් විදුලි තරප්පුව (escalator) සිරවී නතරවීමත් සමගයි.

වීඩියෝව පහතින්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top