Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 06, 2017

දිගම දිව හිමි මෝචි ගිනස් පොතට (වීඩියෝ)

ඇගේ නම මෝචි. ඇය ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත්වූ අළුත්ම බලු සුරතලා ය.

ඇමෙරිකාවේ දකුණු ඩකෝටා වේ වෙසෙන කාර්ලා රිකර්ට් හට අයත් මෝචි ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත්තේ සුනඛයෙකුට හිමි වන දිගම දිව සඳහා ය.

ඇය දිව දිගින් සෙ.මී. 18.58කි. සෙන්ට් බර්නාඩ් සුනඛ විශේෂයට අයත් ඇයට මේ වන විට අවුරුදු 08කි.

කෙසේවෙතත්, ඇගේ දිගු දිව සමග ඇයට ඇතැම් විට හුස්ම ගැනීමේ හා මුහුණදීමටත් බිම ඇති යම් දෑ අහුලා ගැනීමේදී අපහසුතා වලට මුහුණදීමට සිදුවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

(වීඩියෝ : Business Insider UK)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top