Nov 09, 2017

ඇමෙරිකානු - චීන සාකච්ඡා ඇරඹේ

ඇමෙරිකාවේ හා චීනයේ ජනපතිවරුන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ෂී ජින්පින් අතර සාකච්ඡා මේ වන විට ඇරඹී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනපති ආර්යා - මෙලනියා ට්‍රම්ප් මේ වන විට චීනයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

මෙහිදී උතුරු කොරියානු අර්බුදය මෙන්ම ඇමෙරිකානු - චීන වෙළඳ සබඳතා පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top