Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 13, 2017

ට්‍රම්ප් එක්ක ගොල්ෆ් ගහපු අබේ වැටිලා! (වීඩියෝ)

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ජපානයේ සංචාරයක නිරත වූ අතර, තරමක් විවේකී සුවයෙන් පසුවූ අවස්ථාවකදී ජපන් අගමැති ෂින්සෝ අබේ සමග ගොල්ෆ් තරගයකට ද සහභාගී විය.
 
කෙසේවෙතත්, මෙම තරගය අතරතුරේදී ජපන් අගමැතිවරයා අකරතැබ්බයකට මුහුණ දී තිබේ. 
 
මෙම අකරතැබ්බයේ වීඩියෝ දසුන්, ටීවී ටෝක්යෝ රූපවාහිනි සමාගම විසින් එළිදක්වා ඇති අතර, එහි දැක්වෙන්නේ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයෙකු වැලි බංකරයක් තුළට යළිත් වැටෙන අයුරුය.
 
ටීවී ටෝක්යෝ රූපවාහිනි සමාගම පවසා සිටින්නේ මෙසේ වැටෙන්නේ ජපන් අගමැතිවරයා බවයි.
 
මෙම අවස්ථාවේ වීඩියෝව මෙතනින්.
 
 
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top