Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 15, 2017

සමලිංගික විවාහයට ඕස්ට්‍රේලියාව හා කියයි

සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජනතාවගේ බහුතර කැමැත්ත පළවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එරට පැවති තැපැල් ඡන්දයකදී 61.6%ක් මීට සහය පළ කර ඇති බව එරට සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඡන්ද ප්‍රථිපල නිකුත් වීමෙන් පසුව ප්‍රීතියෙන් පිනා ගිය ඕස්ට්‍රේලියානු ජනතාව මෙම අවස්ථාව ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වෙමින් සමරා ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, එරට අගමැති මැල්කම් ටර්න්බුල් පවසා ඇත්තේ සිය රජය විසින් නත්තල් නිවාඩුව එළැඹෙන විට මෙම තීරණය නීතිගත කිරීමට කටයුතු කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top