15976 BM WEB BANNER 01
Dec 07, 2017

බිට්කොයින් වටිනාකම ඩොලර් 13,000ත් පන්නයි

ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට්කොයින් හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 13,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

පසුගිය මාසය පුරාවට එහි වටිනාකම දෙගුණයකින් පමණ වැඩිවී ඇති අතර, අවසානයට එය ඩොලර් 1000කින් වැඩිවිය. එයද,පැය 24ක කාලයක් ඉක්මවීමටත් පෙරය.

මේ වන විට දිනකට බිට්කොයින් 3,6000ක් පමණ නිර්මාණය කෙරන බවත්, මේ වන විට සංසරණයේ පවතින ප්‍රමාණය මිලියන 16.5ක් බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top