Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 31, 2017

අලුත් පක්ෂයකින් රැජිනිකාන්ත් ඡන්දයට ! Featured

තමා නව දේශපාලන පක්ෂයක් තනා දේශපාලනයට අවතීර්ණ වන බව දකුණු ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී රැජිණි කාන්ත්, අද නිල වශයෙන් නිවේදනයක් කර තිබේ.

ඒ, තමිල්නාඩුවේ පැවැත්වෙන වාර්ෂික රසික හමුවට එක්වෙමිනි.

මේ වන විට 67 වන වියෙහි පසුවන රැජිණි කාන්ත් දේශපාලනයට පිවිසෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම මත පළ විය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්තවීමත් සමග රැජිණි කාන්ත් ඇය නියෝජනය කළ ඩී. එම්. කේ. පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top