Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 03, 2018

මගේ බොත්තම ඊට වැඩිය ලොකුයි - ට්‍රම්ප්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් ගේ මේසය මත ඇති න්‍යෂ්ටික අවි දියත් කිරීමේ බොත්තමට වඩා තමන් සතු බොත්තම වඩා විශාල හා බලවත් ලෙස බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා උ. කොරියානු නායකයා විසින් සිදුකළ ප්‍රකාශයකට ට්විටර් ඔස්සේ ප්‍රතිචාර දක්වමිනි.

ඇමෙරිකානු ජනපතිවරයා ගේ මෙම ට්විටර් පණිවිඩයට ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිචාර රැසක් ද හිමිවී තිබේ.

ලොව විශාලතම න්‍යෂ්ටික අවි ප්‍රමාණය ඇත්තේ ඇමෙරිකාව සතුය.

සබැඳි පුවත :

න්‍යෂ්ටික බොත්තම මගේ ළඟ - කිම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top