nsb

Dec 02, 2016

ලොකුම කාන්තා පර්යේෂණ කණ්ඩායම ඇන්ටාක්ටික් වලට!

කාන්තාවන් පමණක් ඇතුළත් ඉතිහාසයේ විශාලතම පර්යේෂණ කණ්ඩායම ඇන්ටාක්ටික් මහාද්වීපය බලා යාමට කටයුතු කරන බව වාර්තා වේ.

විද්‍යාව සම්බන්ධ පසුබිමක් ඇති කාන්තාවන් 70ක් පමණ ඇතුළත් මෙම පිරිස අද දිනයේදී ආර්ජන්ටිනාවේ Ushuaia වරායෙන් පිටත් වීමට නියමිතය.

මොවුන් මෙලෙස ඇන්ටාක්ටික් මහාද්වීපය බලා පිටත් වන්නේ ලෝකය පුරා ඇති විද්‍යාව සම්බන්ධ රැකියා වල ඇති කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණෙනන් ආරම්භ කළ ඇති ඕස්ට්‍රේලියානු වැඩසටහනක් වන Homeward Bound හි කොටසක් ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top