Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 07, 2018

ඊලොන් ගේ කාර් එක ලෝකෙ වටේ කැරකෙයි (වීඩියෝ)

ඇමෙරිකානු ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් ගේ ටෙස්ලා මෝටර් රථය සාර්ථක ලෙස අභ්‍යවකාශයට යැවූ බව වාර්තා වේ.

මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූවේ බලවත්ම රොකට් යානය ලෙස සැලකෙන ෆැල්කන් හෙවී රොකට් යානය ආධාරයෙනි.

මේ අයුරින් ෆැල්කන් හෙවී රොකට් යානයේ පළමු අත්හදාබැලීම සාර්ථක ලෙස සිදුවිය.

මෙම කාරයේ රියදුරු අසුනට ගගණගාමියෙකු ලෙස සැරසූ ඩමියක් සවිකර, රේඩියෝවෙන් ඩේවිඩ් බවී ගේ සංගීතයක් වැයීමට කටයුතු යොදා තිබුණි.

කාරය ඇතුළත දසුන් පෙන්වන වීඩියෝවක් ට්විටර් වලට එක්කරමින් මස්ක් පවසා තිබුණේ පෘථිවිය වටා කාරයක් ගමන් කරමින් සිටින බවයි. මෙම වීඩියෝව පහතින් දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top