nsb

Dec 05, 2016

ජයලලිතා ගේ තත්ත්වය තාම බරපතලයි

ඊයේ (04) දින හෘදයාබාධයක් වැළඳුනු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ගේ තත්ත්වය තවමත් බරපතල බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයව තවමත් යන්ත්‍ර වලට සවිකර ඇතැයි පැවසේ.

මේ වනවිට ඇයට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර කරමින් සිටින බවත් රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තරකර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top