ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් හෙට (01) සිට තවදුරටත් පහත දමා තිබේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ...
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්රිත...
කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (01) දිනයේදී කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී තරග තීරක කර්තව්‍යය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට පැවරෙනු ඇත. පිරිමි...
පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක...
පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (29) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,803ක් දක්වා...
දකුණු සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01) සිට රාත්‍රී කාලයේදී සිදුකරන පැය 1 විනාඩි 20 විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 05 වනදා සිට එම සංශෝධිත දුම්රිය කාලසටහන ක්‍රියාත්මක වේ. එම කාලසටහන පහතින්,
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී...
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...