වයස අවුරුදු 60 සම්පූර්ණවී අද (31) දින සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවා සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ. ජනාධිපති ලේකම්...
හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති පෙන්වා දෙන්නේ ජනවාරි 02 වනදා පැය 02යි විනාඩි...
වයස අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 11 දෙනෙකු අද (31) දිනයේ සිට විශ්‍රාම ගැනීමට නියමිතය. පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ. මේ අනුව නොවැම්බර් මස සටහන් වූ උද්ධමනය දෙසැමබර් මාසය...
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වේ. එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේ රජයේ ගබඩා සතුව මේ වන...
තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන...
උතුරු මාර්ගයේ දුම්රිය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරනු ලබන නිසා ලබන 4 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ සිට අනුරාධපුරයෙන් ඔබ්බට දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවන බව දුම්රිය...
රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි. එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර...
වසර 2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත...
ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි...