ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බවය.
අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.
ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බවය.
අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362