ටිරාන්ට පණ පොවන ඇන්ඩෲ පුල්ලේ රංගන දායකත්වය සපයන ප්‍රථම ටෙලිනාට්‍ය කූඹියෝයි.
කොහොමවූවත් වැඩි දෙනෙක් ටිරාන්ව මුලින්ම දැක්කේ භාතිය සන්තූෂ්ගෙ 'රැස්විහිදෙන සමනළියක' මියුසික් වීඩියෝවෙන්.
ඒ වීඩියෝවේ රඟපෑවේ ටිරාන් කියලා බොහෝ දෙනෙක් දන්නෙත් නෑ.
මේ වන විට බොහෝ දෙනෙක් මං පාරේ යනවා දැක්කම අර ඉන්නේ ටිරාන් කියලා කියනවා. මගේ පෙනුම සහ ඒ චරිතයට අදාළව හැඟීම් ප්‍රකාශ කිරීම නියමයි කියලා මට හමුවන බොහෝ දෙනා කියනවා.
කූමියෝ ටෙලි නාට්‍යයේ ශෛලියට කමා කැමති බවත් එහි ඇති ඇක්ෂන් ඩ්‍රාමා ගතිය නිසා තමා එයට කැමති වූ බවත් තමයි ටිරාන් කියන්නේ.