සූ චන් ටායි යනු එම සතුට සිය වෘත්තිය කරගත් අයෙකි.
කලාකරුවෙකු ලෙස සබන්බෝල යවන ඔහු, මේ සම්බන්ධයෙන් ගිනස් වාර්තා 2ක් ද උසුලන්නෙකි.
සිය දක්ෂතාවය නිසාවෙන්ම ටායි ව හඳුන්වනු ලබන්නේ ‘බබල් පර්ෆෝමන්ස් මාස්ටර්’ ලෙසයි.
ඔහු සිය කණ්ඩායම වන Be Fantasy සමග ආසියාව පුරාවට සංදර්ශන සිදුකරයි.
ටායි ගේ අපූරු දස්කම් කිහිපයකි මේ.