මෙහි මංගල දර්ශනය 09 වනදා සවස 6.30 ට බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී පැවැත්වේ.
මෙය ජීවිතයේ යථාර්තය පිලිබඳ නිර්මාණාත්මක අයුරින් වර්තමාන සමාජය හා සමගාමීව බෞද්ධ සාහිත්‍යයේ අනුවේදනීය චරිතයක් වූ ‘පටාචාරා’ නම් තරුණියකගේ චරිතයක් පාදක කොට ලියවී ඇති සිනමා නිර්මාණයකි.
මෙහි නිෂ්පාදකවරයා ජගත් විශ්ව කුමාර මහතා වන අතර මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සුගත් සමරකෝන් මහතායි.
සබැදි පුවත්
සුගත්ගේ ‘අපේ කාලයේ පටාචාරා’ (ඡායා)