ජොන් ස්නෝ ජොන් ස්නෝ
Mar 20, 2018

ඩිස්නි කාටූන් වුණු ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ තරු (ඡායා)

ලොව අතිජනප්‍රිය නාට්‍යයක් වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ හි අටවැනි හා අවසාන කොටස් මාලාව ලබන වසරේ මුල විකාශනය වීමට නියමිතය.

එම කොටස් මාලාව ඇරඹෙන තෙක් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ හි සුවහසක් රසිකරසිකාවියන් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටියි.

මෙම නාට්‍ය මාලාවේ ජනප්‍රිය චරිත, ඩිස්නි කාටූන් චරිත වලට සමාන රුවින් යුක්තව පසුගියදා යළිත් ප්‍රතිනිර්මාණය කර තිබුණි.

ඒ, Combo Estudio නම් සමාගමේ චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු වන Fernando Mendonça හා Anderson Mahanski විසිනි.

ඔවුන් ගේ නිර්මාණ කිහිපයකි මේ.
2

ඩැනේරිස් ටාර්ගේරියන්

3

සර්සෙයි ලැනිස්ටර්

4

ආර්යා ස්ටාක් හා හවුන්ඩ්

5

වයිට් වෝකර්

6

ලෝඩ් වේරිස්

7

ටිරියන් ලැනිස්ටර්

8

බ්‍රෑන් ස්ටාක් හා හෝඩෝ

9
මායාකාරී මෙලිසැන්ඩ්‍රේ

10
ඔබරින් සහා මවුන්ටන්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top