Sathosa

Mar 28, 2018

“බිග් බෑඩ් වුල්ෆ්” යළිත් මෙරටට

සුවහසක් ශ්‍රී ලංකික ජනයා අතර අතිජනප්‍රියට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යළිත් මෙරට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය, පසුගිය වසරේදී පළමු වරට මෙරට පැවැත්වුණු අතර, 24 පැයේම විවෘත වූ මෙම අවස්ථාවට වැලනොකැඩී සෙනඟ පැමිණ තිබුණි.

විවිධ කාණ්ඩ වලට අයත් පොත් රැසක් මෙවර ප්‍රදර්ශනයට එක්වන බවත්, 60% - 80% අතර වට්ටම් ද ලබාගත හැකි බවත් ප්‍රදර්ශන සංවිධායකයන් පවසයි.

මේ සම්බන්ධ වැඩි විස්තර ඉදිරියේදී “බිග් බෑඩ් වුල්ෆ්” හි නිල ෆේස්බුක් පිටුවේ පළවනු ඇත.

Big Bad Wolf is Coming to Town for the 2nd Time Teaser

Big Bad Wolf is Coming to Town for the 2nd Time Teaser 2

Big Bad Wolf is Coming to Town for the 2nd Time Teaser 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top