ලොව විශාලතම පොත් ප්රදර්ශනය ලෙස සැලකෙන මෙය, පසුගිය වසරේදී පළමු වරට මෙරට පැවැත්වුණු අතර, 24 පැයේම විවෘත වූ මෙම අවස්ථාවට වැලනොකැඩී සෙනඟ පැමිණ තිබුණි.
විවිධ කාණ්ඩ වලට අයත් පොත් රැසක් මෙවර ප්රදර්ශනයට එක්වන බවත්, 60% - 80% අතර වට්ටම් ද ලබාගත හැකි බවත් ප්රදර්ශන සංවිධායකයන් පවසයි.
මේ සම්බන්ධ වැඩි විස්තර ඉදිරියේදී “බිග් බෑඩ් වුල්ෆ්” හි නිල ෆේස්බුක් පිටුවේ පළවනු ඇත.