පසුගිය 2015 වසරේ ඇය විවාහ වුණේ නීතීඥවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි.
මව්පදවියට සූදානම් වන ඉෂාරා අනුර සමඟ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණේ මෙලෙසින්.
ඡායා - ධනුෂ්ක සේනාධීරගේ ෆේස්බුක් පිටුවෙන්
පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඉෂාරා සඳමිණී මේ දිනවල මව්පදවියට සූදානමින් සිටින බව පැවසේ.
පසුගිය 2015 වසරේ ඇය විවාහ වුණේ නීතීඥවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි.
මව්පදවියට සූදානම් වන ඉෂාරා අනුර සමඟ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණේ මෙලෙසින්.
ඡායා - ධනුෂ්ක සේනාධීරගේ ෆේස්බුක් පිටුවෙන්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362