Pasidol
Sathosa Ad Final Sinhala
Dec 09, 2016

අවුරුදු 73 දිත් මික් පියෙක් වෙයි

රෝලින්ග් ස්ටෝන්ස් ගායක ශ්‍රීමත් මික් ජැගර් යළි පියෙක් වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට 73 වියේ පසුවන ජැගර් ගේ 29 වියේ පසුවන පෙම්වතිය වන මෙලනි හැම්රික්, ඔවුන් ගේ පුතණුවන් ඊයේ දින මෙලොවට බිහි කළ බව ජැකර් ගේ මහජන කටයුතු පිළිබඳ නිලධාරියා පවසා ඇත.

ජැගර් ට මේ වන විටත් 45 වියේ හා 17 වියේ අතර පසුවන දරුවන් සත්දෙනෙකු සිටියි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top