මේ වන විට 73 වියේ පසුවන ජැගර් ගේ 29 වියේ පසුවන පෙම්වතිය වන මෙලනි හැම්රික්, ඔවුන් ගේ පුතණුවන් ඊයේ දින මෙලොවට බිහි කළ බව ජැකර් ගේ මහජන කටයුතු පිළිබඳ නිලධාරියා පවසා ඇත.
ජැගර් ට මේ වන විටත් 45 වියේ හා 17 වියේ අතර පසුවන දරුවන් සත්දෙනෙකු සිටියි.
රෝලින්ග් ස්ටෝන්ස් ගායක ශ්‍රීමත් මික් ජැගර් යළි පියෙක් වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට 73 වියේ පසුවන ජැගර් ගේ 29 වියේ පසුවන පෙම්වතිය වන මෙලනි හැම්රික්, ඔවුන් ගේ පුතණුවන් ඊයේ දින මෙලොවට බිහි කළ බව ජැකර් ගේ මහජන කටයුතු පිළිබඳ නිලධාරියා පවසා ඇත.
ජැගර් ට මේ වන විටත් 45 වියේ හා 17 වියේ අතර පසුවන දරුවන් සත්දෙනෙකු සිටියි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362