Apr 05, 2018

අනූෂා දීග යන්න සූදානම්

දඟ මල්ලක් වූ අනූෂා දමයන්ති දැන් ටික ටික තැන්පත් වේගෙන එනවලු. එයට ප්‍රධානම හේතුව තමයි මේ වසරේදී ඇගේ විවාහය සිදුවීම.

ඒ සඳහා සූදානම්  වෙන  අනුෂා කියන්නේ ,දිගු කලක් තමන්ගේ විවාහ දිවිය ආරම්භ වනතුරු බලාගෙන සිටි බවයි. කලාව නිසා ඒ දිනය ටික ටික කල් ගියත් මේක තමයි තමන්ගේ හරි කාලේ යැයි ඇය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top