ඒ සඳහා සූදානම් වෙන අනුෂා කියන්නේ ,දිගු කලක් තමන්ගේ විවාහ දිවිය ආරම්භ වනතුරු බලාගෙන සිටි බවයි. කලාව නිසා ඒ දිනය ටික ටික කල් ගියත් මේක තමයි තමන්ගේ හරි කාලේ යැයි ඇය පවසයි.
දඟ මල්ලක් වූ අනූෂා දමයන්ති දැන් ටික ටික තැන්පත් වේගෙන එනවලු. එයට ප්‍රධානම හේතුව තමයි මේ වසරේදී ඇගේ විවාහය සිදුවීම.
Last modified on Thursday, 05 April 2018 13:48
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362