Apr 18, 2018

ඇලිසන් ගේ රෝසමල් කොණ්ඩ (ඡායා)

මල් යනු හිසකෙස් විලාසිතා හා නිතැතින්ම බැඳුනකි.

ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි හිසකෙස් විලාසිතා ශිල්පිණියෙකු වන ඇලිසන් වැල්සමිස් ගේ වසන්ත සමයට ගැලපෙන මලින් බර කොණ්ඩා මෝස්තර කිහිපයක් ම මේ දිනවල ඉන්ස්ටර්ග්‍රෑම් හි අත්ජනප්‍රිය වී තිබේ.

සාම්ප්‍රදායික ලෙස කොණ්ඩයට මල් නොගසන ඇය, රෝස මල් නිර්මාණය කරන්නේ හිසකෙස් වලින්මය.

කුඩා හිසකොස් කොටස් ගොතා පෙති සාදාගනිමින් මෙම අපූරු නිර්මාණ සිදුකරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ඇලිසන් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර ඇත්තේ මෙසේය.  ඇගේ නිර්මාණ කිහිපයක් ද පහත දැක්වේ.

(ඡායා : බෝර්ඩ්පැන්ඩා)

absolutely amazing rose braids alison valsamis7

absolutely amazing rose braids alison valsamis8

absolutely amazing rose braids alison valsamis9

absolutely amazing rose braids alison valsamis10

absolutely amazing rose braids alison valsamis11

Bf zFXmny2c png 700

BhXvXsknS7E png 700

BhZkA9BHpcu png 700

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top