Pasidol
Sathosa
Apr 20, 2018

ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කිංඩම් ට්‍රේලර් මෙන්න! (වීඩියෝ)

ජුරාසික් පාක් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට කිහිපයක් මේ වන විට එළිදක්වා තිබේ.

යුනිවර්සල් ස්ටූඩියෝස් විසින් අන්තර්ජාලයට එක්කර ඇත්තේ ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කිංඩම් යන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයි.

මෙම චිත්‍රපටය මේ වසරේ 22දා ලොවපුරා තිරගතවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top