‘පාස්ටා නින්ජාවරියක්’ ලෙස තමාව හඳුන්වාගන්නා ලින්ඩා, පදමට අනාගන්නා පාස්ටා පිටිගුලි විවිධ වර්ණ වලට හරවයි. වර්ණක ලෙස සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කිරීම ඇගේ විශේෂත්වයයි.
ඇය නිල් පැහය සඳහා යොදා ගන්නේ නිල් කටරොලු මල් තැම්බූ ජලයයි. දම් පැහැට සඳහා ඇය ඩ්රැගන්ෆෲට් කුඩු හා බ්ලූබෙරි එකට මිශ්‍ර කරන අතර, බීට් අල හා හරිසා මිරිස් පේස්ට් යොදා රතු පැහැය ලබාගනියි. තැඹිලි වර්ණකය ලබාගැනීමට හරිසා මිරිස් පේස්ට් මිශ්‍ර කරන ඇය, කහ වර්ණකය සඳහා කහ එක්කරයි. ඇය, කොළ වර්ණය සඳහා පාර්ස්ලි හා කහ ස්වල්පයක් එක්කරයි.
ඇය විසින් දේදුනු පාටින් පාස්ටා නිර්මාණය කරන අයුරු පහත දැක්වේ.
ලින්ඩා නිකොල්සන් යනු කලාකාරිනියකි. ඇගේ මාධ්‍යය වන්නේ සිත්තම්, ගෙත්තම් නොව බොහෝ අය අතර ජනප්‍රිය ආහාරයක් වන පාස්ටා ය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362