Sathosa

May 09, 2018

සෝනම් ‘මිසිස්’ වෙයි! (ඡායා)

ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් ඊයේ (08) දින විවාහපත් විය. ඇගේ ඇත ගත්තේ දිල්ලියේ ව්‍යවසායකයෙකු වන ආනන්ද් අහූජා ය.

සෝනම් - ආනන්ද් ගේ විවාහ උත්සවය සික් සම්ප්‍රදායට අනුව පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට ද බොලිවුඩ් පුරයේ නළු නිළියන් රැසක් එක්විය.

විවාහ උත්සවයෙන් පසුව සවස් යාමයේ සිය ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන් වෙනුවෙන් විශේෂ සාදයක් මුම්බායි හි ලීලා හෝටලයේ සංවිධානය කර තිබුණු අතර, මෙම උත්සව වල ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : අන්තර්ජාලයෙන්)

Sonamm 7

Sonamm 13

Sonamm 2

Sonamm 3

Sonamm 4

Sonamm 6

Sonamm 9

32191947 414627542281240 2045084583916994560 n

31961648 414627572281237 4706528929366671360 n

31959832 414627655614562 4535823654595854336 n

Sonamm 10

Sonamm 11

Sonamm 12

Sonamm 14

Sonamm 15

Sonamm 16

Sonamm 1

Sonamm 5

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top