මෙම තරගයේ ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳියේ ඊශ්‍රායලය නියෝජනය කළ ‘නෙටා’ නම් ගායිකාවයි. ඇයට ජය හිමිවූයේ ‘ටෝයි’ නැමැති ගීතය වෙනුවෙනි.
මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමිවූයේ සයිප්රසයටයි.
නෙටා ගේ ටෝයි ගීතය හා ජයග්‍රාහකයන් නිවේදනය කළ අවස්ථා ඇතුළත් වීඩියෝ පහතින් :
වසර 2018 යුරෝවිෂන් ගීත තරගය ජනගැනීමට ඊශ්‍රායලය සමත් වී තිබේ.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362