උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් සෝමරත්න දිසානායක මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පදවිය ලබාදීමට සූදානම්වන බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටුම කලාකරුවකු බවට පත්ව සිටි සෝමරත්න මහතා 2014 දෙසැම්බර් 09 වැනිදා පිටකෝට්ටේ 'සෝලිස්’ ශාලාවේදී විශේෂ පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් විය.
ඉන් පසුව ඔහු යහ පාලන ආණ්ඩුව ආරම්භයේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කෙටි කලක් කටයුතු කළේය.
සබැඳි පුවත්
සෝමේ සරිගම එක්ක වැරදි මඟක
සිනමා කමිටු වාර්තාව බාරගන්න ජනපති කාර්යාලේ ෂෝ එකක් !
චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා යළිත් චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.
Last modified on Tuesday, 15 May 2018 16:49
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362