තාත්තා කෙනෙකුට දියණියගේ විවාහය කියන්නේ සතුට අතරට කඳුල ගෙන එන්නක්. අසංක එදා අපි දැපු අසංකට වඩා ගොඩක් වෙනස්. කඳුල හංගගෙන අසංක සතුටු වෙන මේ වීඩියෝව ෆේස්බුක් අඩවියේ මේ වන විට සැරිසරමින් තියෙනවා.
වීඩියෝව පහතින්
අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ මෙරට රසික හිත්වල ආදරය දිනාගත් සොඳුරු ගායකයෙක්. පසුගියදා ඔහුගේ දියණියගේ විවාහ උත්සවය පැවැත්වුණා.
තාත්තා කෙනෙකුට දියණියගේ විවාහය කියන්නේ සතුට අතරට කඳුල ගෙන එන්නක්. අසංක එදා අපි දැපු අසංකට වඩා ගොඩක් වෙනස්. කඳුල හංගගෙන අසංක සතුටු වෙන මේ වීඩියෝව ෆේස්බුක් අඩවියේ මේ වන විට සැරිසරමින් තියෙනවා.
වීඩියෝව පහතින්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362