Sathosa

May 28, 2018

උමාලි සිතැඟි වේදිකාවේ දිග හැරුණු තවත් සංවේදී මොහොතක් (වීඩියෝ)

උමාලි පළමු වතාවට නැඟී එන නිළිය ලෙස ජනතා සම්මානයක් ලබා ගැනීමට පසුගියදා දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන පිරිනැමීමේ වේදිකාවට ගොඩවුණා. පසුගිය කාලයේ ඇය සම්බන්ධව බොහෝ කතාබස් ඇති වුණේ ඇගේ විවාහ ජීවිතය හැලහැප්පීම් ඇති වීමත් සමඟයි. නමුත් ඇය නිහඩයි. ඇය කතා කරන්නේ අඩුවෙන්. ඇය කතා කරන වචනයක් වෙතොත් එය ශක්තිමත් අදහස් ප්‍රකාශයක්. ලී දඩු මුඟුරු ඇය දෙසට හැරෙද්දී ඇය නොසැලී හිටියා. ඒ ඇගේ ශක්තිය.

උමාලි, ඔබට මේ ක්ෂේත්‍රෙය් ඉදිරියටම යාමට ශක්තිය ධෛර්ය ලැබේවා!!

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top