Jun 05, 2018

කුසල් ගේ “කොටඋඩ ඇත්තෝ” එළිදකී (වීඩියෝ)

ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා ගේ නවතම කෘතිය වන “කොටඋඩ ඇත්තෝ” ලබන සෙනසුරාදා (02) එළදැකීමට නියමිතය.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුරිය මාවතේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙ.ව. 8.30 සිට 11.00 දක්වා මෙම අවස්ථාව පැවැත්වුණි.

මෙම කෘතියේ එළිදැක්වූ අවස්ථාව පහත දැක්වේ. (දර්ශන අනුග්‍රහය : ජාතික රූපවාහිනිය)


මේ අතර, ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් කුසල් පවසා සිටියේ “කොටඋඩ ඇත්තෝ” විචාරයකට වඩා විවරණයක් බවයි.


සබැඳි පුවත් :
කුසල් දකින “කොටඋඩ ඇත්තෝ” අනිද්දා !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top