Pasidol
Sathosa
Jun 07, 2018

මර්වින්ට පවන් ගහද්දි සුසිලාට වෙච්ච දේ (වීඩියෝ)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා දේශපාලනයටම කොටු නොවුණ චරිතක්. ඔහුගේ චරිතාපදානය ලිව්වොත් පරිච්ඡේද ගාණක් වෙන් කරන්න වෙනවා. කෙසේ වෙතත්  පසුගියදා ඔහු දක්නට ලැබුණේ දෙරණ සිටි ස්ටාර් වේදිකාවේ.
ඔහු එහිදී ලස්සන ගායනයක් ඉදිරිපත් කළා.  ඊට කලින් ඔහු අපි දන්න තවත් කට්ටියක් එක්ක පැටලුනා.. විශේෂයෙන්ම රියැලිටි වැඩසටහනක කට ඇරියොත් මර්වින්, වෙන දේ දන්නවනේ..... සුසිලා කොට්ටෙගොඩ ඒ් අත්දැකීම වින්දෙ මෙහෙම. 
 
වීඩියෝව පහතින්
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top