Sathosa

Jun 08, 2018

හිතේ පාපන්දු තරු හිසේ ගහන්නෙ මෙහෙමයි! (වීඩියෝ)

කාලයත් සමග ක්‍රීඩාව හා විලාසිතා යන ක්ෂේත්‍ර ද්විත්වය එකිනෙක හා සමීපව බැඳී අවසන්ය.

තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක පාපන්දු තරගාවලියේ උණුසුමත් සමග ලෝක පූජිත පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ රුව හිස පිටුපස නිර්මාණය කරන අපූරු හෙයා ටැටූ නිර්මාණ ශිල්පියෙකු පිළිබඳ පුවතකි මේ.

වීඩියෝ දසුන් : RUPTLY

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top