Jun 15, 2018

රළ පෙළ කැළඹෙද්දී දිනක්ෂිට වෙච්ච දේ(වීඩියෝ)

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දිනවල කතාබහට ලක්වූ තරු යුවලක් . මේ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලාද කියලා සමහරු කියනවා. ඒ මේ දෙන්නගේ මේ දවස්වල හැසිරීම නිසා.

පසුගියදා මේ දෙන්නා තවත් කලාකරුවො පිරිසක් සමඟ ඕස්ට්‍රේලියාවේ පැවති සුපෙම් හැඟුම් ප්‍රසංගයට සහභාගී වුණා. එහිදී ඔවුන් දෙදෙනා උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයට උන්මාදනීය නර්තනයක් ඉදිරිපත් කළා. බලන්නකෝ දිනක්ෂිට මොකද වෙන්නේ කියලා. හිනා වෙන්න නම් එපා . වැටෙද්දී හිනා වෙන්න හොඳ නෑ. මොනවා වුණත් සිද්ධීය ගාණකටවත් නොගත් මේ දෙන්නා හරි අපූරුවට නර්තනය ඉදිරිපත් කළා.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top