Jun 19, 2018

සිද්ධ විය යුතු දීගයක්ද මේ? (වීඩියෝ)

නානප්‍රකාර විවාහ උත්සව අතරේ මෑතකදී පරණ දෙන්නෙක් පරණ විදියටම විවාහ වුණා. දෙන්නටම පුළුවන් අනෙක් අයව හොඳට හිනස්සවන්න. දෙන්නගෙම දීගවලටත් දැන් දශක ගාණක් සපිරිලා. ආයෙ කසාද බැන්දෙ රඟන්නලු. වීඩියෝව දැක්කම සුසිලගෙ නාඹර සිනහව අතරේ රොඩ්නි අසනීප වුණාද කියලත් හිතෙනවා.

වීඩියොව පහතින්

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top