Sathosa

Jun 25, 2018

කේ. සුජීවාගේ උපන් දින සාදය (ඡායා)

ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවාගේ උපන්දිනය ඊයේ (24) දිනට යෙදී තිබුණා.

මේ වෙනුවෙන් පිංකම් කිහිපයක් සහ උපන්දින සැමරුමක් පවුලේ හිතවතුන් සමග එකතු වී පවත්වන්නට ඇය කටයතු කර තිබුණා.

ඒ අතර නෙළුම් මල් 500ක් පූජා කිරීම , විහාරස්ථානයකට දානය පූජා කිරීම සහ පවුලේ සියළුදෙනා සමග එක්වී කේක් කපා ඇය මෙවර උපන්දිනය සැමරුවා.

මේ සඳහා ඇගේ සැමියා වන අජිත් මුතුකුමාරණ හා දියණියන් වන අංජලී සහ රෝස්ද එක්ව සිටියා.

මේ අතර ඇගේ උපන්දිනය වෙනුවෙන් රසික රසිකාවියන් රැසක් මුහුණු පොත හරහාද ඇයට සුබ පැතුම් එක්කර තිබුණා.

35156839 10216835511588003 480750885035573248 n

36175955 10216824869641961 4329428636114354176 n

36002788 10216824869241951 93500278392750080 n

35992916 10216824870961994 4912606472455585792 n

36053118 10216824872802040 2458268628294828032 n

36053083 10216824890642486 2908519636301512704 n

36189139 10216835511868010 5608497711071363072 n

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top