ඊයේ (30දා) ඔහු අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවූයේය.
1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් රංගන ජීවිතයට පිවිසි ඔහු චිත්‍රපට 60කට ආසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස සිය දායකත්වය ලබාදී තිබිණි.
එසේම 1977 දී ටොම් පචයා චිත්‍රපට අධ්‍යක්ෂයෙන් අධ්‍යක්ෂක ක්ෂේත්රයට පිවිසි ඒ මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.